බීමට වැහි වතුර

ඉස්සර අපි වැව් වතුර බිව්වේ. ඒත් දැන් වතුරේ ආසනික්. ඒ නිසා පුද්ගලික වැව් හදාගන්න වෙලා. සාමූහිකත්වයෙන් පුද්ගලිකත්වයට මාරුවෙලා.

123

4

අඟුරු-වැලි පෙරනය

5

සිරිපාදේ දන්සැල

img_20170106_142545_edit

අපි සිකුරාද දවල් දෙක හමාරට විතර නල්ලතන්නියෙන් ගමන පටන්ගත්තා.සෙනගක් ඇත්තෙම නෑ. අපි බන්දේසි අරගෙන තිබුනේ නෑ. නල්ලතන්නියෙ ගන්න තිබුනෙත් නෑ. ඊට පස්සෙ පොලීසියෙ මහත්තයෙකුගෙන් සපෝට් එකක් ඉල්ලුවාම බන්දේසි හතරක් හොයලා දුන්නා.

img_20170106_145426_edit

ඒ ටිකත් අරන් ගෑස් කඩයක් ලඟට ගියා. එතනින් කිලෝ එකකට රු.40 ගානෙ දීල කිලෝ 22 ක බඩුයි පොඩි ගෑස් සිලින්ඩරේකුයි නාට්ටාමිලා දෙන්නෙකුගෙ අතේ උඩට පිටත් කලා.

img_20170106_152259_edit

කිසි ගානක් නැතුව කිලෝ 22 ඔලුවෙ තියාගෙන යනවා.

img_20170106_152724_edit

img_20170106_154027_hdr

හවස 3.30 විතර වෙනකොට සාම චෛත්යය ලඟ. බොහොම නිස්කලංක ලස්සන තැනක්.

img_20170106_163709_hdr_edit

img_20170106_163732

සීත ගඟුලෙන් නෑවෙ නැතත් සමන් දෙවියන්ට වැඳල මේ වැඩේ කරදරයක් නැතුව ඉවර කරගන්න උදවු ඉල්ලුවා.

img_20170106_165631

img_20170106_170856_edit

බෑග්වල තියෙන්නෙ සීනි, බිස්කට්, කේක්.

img_20170106_174019_hdrimg_20170106_175530_hdr

img_20170106_180139_hdr

ඉදිකටුපානට එද්දි හවස හයයි.සාම චෛත්යය ඈත පේනව. අපේ බඩු අරගෙන ගිය දෙන්න බඩු භාරදීල ආපසු එද්දි හම්බවුනා.

img_20170106_194211

මෙතන තමයි භගවා ලෙන.

img_20170106_194220

එතනම තමයි දන්සැල් දෙන ශාලාව හදල තියෙන්නෙ. මෙතන ඉඳන් උඩමලුවට අඩි 100 ක් විතර තියෙනව. බඩු අරගෙන ආපු අය ඒව උඩමලුවට භාරදීල තිබුනා. ඒ ටික ආපසු මෙතනට ගෙනාවා.

img_20170106_223349

උඩමලුවෙ කාර්ය මන්ඩලයෙනුත් හොඳටම සපෝට් එක තිබුනා. කලින් දැනුම්දීමක් නැතුව වුනත් බඩුටික පිලිවෙලට තියාගෙන ඉඳල අපිට දුන්නා. ‎දන්සැල භාරව ඉන්න ස්වාමින් වහන්සේ හම්බවුනා. ඒ ස්වාමින් වහන්සේ උදේට බත් දන්සැලක් දෙනව. හරිම කරුනාවන්ත කෙනෙක්. ඔක්කොම හොයල බලල කටයුතු කරනව. තවටිකෙන් අපිට කන්න බතුත් උයල දෙනව. වෙලාව හවස හතයි. තවම සිරිපා කරුණා කරන්න එක්කෙනෙකුට දෙන්නෙකුට වඩා එන්නෙ නෑ. 

img_20170106_194244

මේ තමයි දානය සකස්කරන තැන.

img_20170106_205720

img_20170106_205740

ගෑස් ලිප්, භාජන, වතුර, අවශ්ය කරන ඔක්කොම දේවල් ටික තියෙනව. බඩුටික පැත්තකින් ගොඩගහල බෑග් වලට නිදහසක් දීල අපි නූඩ්ල්ස් ටිකක් හදාගෙන කෑව. සීනි කිලෝ 20, බිස්කට් කිලෝ 15, කේක් කිලෝ 30, වැලිතලප 5+, තල කැරලි බර ගානක්, අලුවා කිලෝ 10, කිරිටොපි එහෙමත් ගෙනැත් තිබුනා.

img_20170106_220213

සෙනග එන්න කලින් ආපසු උඩමලුවට ගියා. දහයට තේවාව ඉවරවුනාට පස්සෙ සිරිපා පද්මය වැඳ පුදා ගත්ත.

img_20170107_002919_edit

එකොලහ හමාර විතර වෙද්දි ඔන්න එක්කෙනා දෙන්න එන්න පටන්ගත්තා.

img_20170107_002825

අපිත් වතුර එකක් උනුකරගෙන බිස්කට් කඩලා බන්දේසි වල දාල වැඩේ පටන්ගත්තා. සුද්දො ඇරුනාම අනිත් අයනම් හොඳටම අමාරුවෙන් අමාරුවෙන් උඩට එන්නෙ. සුද්දො නම් උඩටත් දුවනව පහලටත් දුවනව අනේ මන්ද. කාපු බීපු හැමෝම පින්දීල ගම රටවල් වල විස්තරත් අහගෙන යන්නෙ. සුද්දොනම් ටිකක් සැකෙන් වගේ බලල ෆ්‍රී කිව්වහම ප්ලේන්ටියක් ගන්නව. ඊට පස්සෙ බිස්කට් එකක් කේක් කෑල්ලක් කාල තෑන්ක් යූ කියල යනව. ‎බුරුමෙන් වගේ ආපු අයත් හිටියා.

img_20170107_002838img_20170107_002849_edit

img_20170107_002927_edit

ටික ටික සෙනග වැඩිවෙන්න පටන්ගත්තා. බිස්කට් කඩනව කෙලවරක් නෑ, තේ කෝපි හදනව කෙලවරක් නෑ, කෝප්ප හෝදනව කෙලවරක් නෑ, “එන්ඩ එන්ඩ ප්ලේන්ටියක් බීල යන්න” කියල කියන ඒවගෙ කෙලවරක් නෑ, පින් දෙනව කෙලවරක් නෑ. දොලහෙ ඉඳන් පහ හමාර වෙනකන් නොන් ස්ටොප් ෆුල් ටයිම් වැඩ. මෙච්චර ලොකුවට වැඩේ යයි කියල හිතුවෙ නෑ. 16 දෙනෙක් හිටිය. ඒත් තව කවුරුහරි හිටියනම් හොඳයි. අපි ගෙනිච්ච ගෑස් එක කල්තියාම ඉවරවුනා. ඒ නිසා උඩින් තව ලොකු සිලින්ඩරයක් ගත්තා. කොච්චර ගින්දර දැම්මත් වතුර නටන්න සෑහෙන වෙලාවක් යනව. තේ හදල තියන් ඉන්නත් බෑ විනාඩියෙන් නිවිල යනව. කොච්චරවුනත් පඩිපෙල බ්ලොක් වෙන තරම් සෙනග ආවෙ නෑ. එහෙම වුනා නම් ලොකු ප්රශ්නයක් වෙනව.

img_20170107_003045img_20170107_005718_edit

dsc_0617

dsc_0616

පහට විතර අර කලින් කිවුව ස්වාමින් වහන්සේ තව දෙන්නෙක් එක්ක වැඩියා. හාල් කිලෝ 20 කින් බතක් උයල පරිප්පු හොද්දක් හදල, සම්බෝලයක් එක්ක, උදේට ඉර සේවය බලල පහලට බහින අයට කන්න දුන්නා. බොන්න උනු වතුරත් දුන්නා. හැමදාම එහෙම කරනවාලු. පුදුමයි තුන් දෙනෙක් කරපුහරිය. අපිටත් මහන්සි නිසා ලොකුවට ඒ වැඩේට උදවු කරන්න ලැබුනෙ නෑ. බත් කාපු අයට අපේ ඉතුරුවෙලා තිබුනු කේක් දුන්න. බත් දන්සැලේ වැඩේ බොහොම ජෙනුවින් විදියට යනවා දැක්ක නිසා අපි ඒක දිගටම කරගෙන යන්න සල්ලි ටිකක් එකතු කරලා ආධාරයක් කරා. වැඩේ ඉවරවෙලා අපි ගෙනාපු  කෝප්ප 200 යි ප්ලාස්ටික් බඩු ටිකයි එතෙන්ට දීල, හිස් ගෑස් සිලින්ඩරෙත් අරගෙන හතට විතර බහින්න පටන්ගත්තා.

බොහොම දුෂ්කර තැනකදී, ලැබීමට දුෂ්කර ප්‍රියමනාප දේවල් දන් දීල රැස් කරගත්ත මේ පින සියලුදෙනා විසින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

තණකොළ කපන මැෂිමක් (Brush Cutter from a Water Pump Motor)

1

අවශ්‍ය ද්‍රව්‍ය: යකඩ, 1/2hp වතුර මෝටරයක්, වයර්

2

වෑල්ඩින් කරල ඉවරයි

3

4

මෝටරය වැඩකරන්නේ නෑ! වයරින් වල ප්‍රශ්නෙකුත් නෑ. හම් එකක් එනවා විතරයි. කන්ඩෙන්සරේ පිච්චිලත් නෑ. අතින් සපෝර්ට් එකක් දුන්නට කැරකෙන්නෙත් නෑ.

5

ගලවලා බැලුව

6

ඉස්සරහ බෙයාරින් එක එහෙම්පිටින්ම සවුත්තුවෙලා

7

අලුත් බෙයාරින් එකක් (6201) දැම්ම. රු.220

8

දැන් කැරකෙනවා

9

මිට ලී. ස්විච් එක ටික්ටොක්

11

ෆ්ලෙක්සිබල් හෝස් එක දැම්මාම පොඩි ලස්සනක් ආව.

12

උදලු ගෑව වගේ කපන්න පුළුවන්. හැබැයි තණකොළ විතරයි. ගස් කපන්න බෑ. පවර් එක මදි. 375w

13.1

කපන පටිය බැඳල තිබුන කම්ම්බිය කැඩුන.

13

ෂාෆ්ට් එක වටේ වැල් එතිල.

14

ඉම්පෙලර් එක හිල් කරල කපන පටිය ඇතුලෙන් හයි කලා.

2

හරියටම සෙන්ටර් කරලා පාස්සගන්න ඕන. බැලන්ස් නැතිවුනොත් ඔක්කොම ඉවරයි.

3

දැන් නම් ටිකක් භයානකයි. ගාර්ඩ් එකක් නැතුව පාවිච්චි කරන්න එපා.

 

PIC 12F675 based Solar Battery Charger

This circuit was build to control charging/discharging of a solar powered battery. A 12F675 monitors the battery voltage through an ADC channel and connects/disconnects solar panel and the load to avoid over charging and over discharging the battery.

An LED connected to the micro controller indicates the state of the battery. When the battery is fully charged (>13v) it blinks in long pulses (2s) and the solar panel is disconnected. When the battery is charging i.e. 12.3v to 13v short pulses about 200ms in each 2s. When the voltage drops below 12.3v the load is disconnected from the battery and LED is blinked  two 25ms pulses in each 2s interval.

But there is an issue with this circuit. When the load is connected while the battery is charged to say 12.5v, battery voltage suddenly drops below 12.3v due to current demand from the load and the internal resistance. Open circuit voltage of a battery is not what you get while running. When the load is disconnected, voltage goes back to the original value. This causes the circuit to take false decision and disconnect the load, then voltage restores and the load is connected back… endless loop. This can be avoided if we can detect when the load (say home lighting system) is taking current. A current sense resistor can be used for this. At that time program should use somewhat lower voltage to determine the ‘low battery’ state.

Image

 

1.1

Image

Note that the solar panel is connected through a  normally closed relay pins and the load connected through normally open pins.

 

Program (HiTec-C)

#include <htc.h>
#include <pic.h>

__CONFIG(UNPROTECT & WDTDIS & BORDIS & MCLRDIS & PWRTDIS & WDTDIS & INTIO); 

#define _XTAL_FREQ 4000000

void init()
{
    TRISIO = 0b00000001; 
    CMCON = 0b00000111; // Comparator Off
    ADCON0 = 0b10000001; // Ref = Vdd, Chan = 0, AD = On
    ANSEL = 0b01010001; // FOSC/16
    __delay_us(30); // Acquisition Delay Min 20 uSec
}

int read_adc()
{
    unsigned int n;
    GODONE = 1; // Start conversion
    while(GODONE); // wait for done
    n = (unsigned int)ADRESH << 8 | ADRESL;
    return n;
}

void delay_ms(int n)
{
    while (n-- > 0)
        __delay_ms(1);
}

void FlashLED(int delay, int count)
{
    while (count-- > 0)
    {
        GPIO2 = 1;
        delay_ms(delay);
        GPIO2 = 0;
        delay_ms(delay);
    }
}

void main(void)
{
    init();

    GPIO1 = 0;
    GPIO5 = 0;

    FlashLED(1000, 1);

    while (1)
    {
        unsigned int t;
        int bCharging;
        int bReady;

        t = read_adc();
 
        // Note: adjust following magic numbers according to your setup.
 
        // Battery Level High
        if (t > 900)
        {
            GPIO5 = 1; // stop charging
            bCharging = 0;
        }
        else if (t < 860)
        {
            GPIO5 = 0; // charging
            bCharging = 1;
        }
 
        // Battery Level Low
        if (t < 750)
        {
            bReady = 0; // battery is discharged a lot
            GPIO1 = 0; // disconnect the load
            delay_ms(30000);
        }
        else if (t > 770)
        {
            GPIO1 = 1; // battery ready for working
            bReady = 1;
        }

        if (bCharging == 0) // > 13v
            FlashLED(2000, 1);
        else if (bReady == 1) // > 12.3v 
            FlashLED(200, 1);
        else if (bReady == 0) // < 12.3v
            FlashLED(25, 2);

        delay_ms(2000);
    }
}